Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

”සියලු දෙනා ජල බිල්පත් ගෙවීම අනිවාර්යයි – කොවිඩ් පාලනය කිරීම ආණ්ඩුවේ වගකීමක් පමණක් නොවෙයි” – වාසුදේව නානායක්කාර

කොවිඩ් 19 හේතුවෙන් වසා දැමුණු ප්‍රදේශවල නිරෝධායන ලක්වන නිවෙස් වල ජල පාරිභෝගිකයන්ට පමණක් ජල බිල්පත් ගෙවීම සඳහා සහන කාලයක් ලබාදෙන බව සම්...


කොවිඩ් 19 හේතුවෙන් වසා දැමුණු ප්‍රදේශවල නිරෝධායන ලක්වන නිවෙස් වල ජල පාරිභෝගිකයන්ට පමණක් ජල බිල්පත් ගෙවීම සඳහා සහන කාලයක් ලබාදෙන බව සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර සඳහන් කරයි.

අනෙකුත් පාරිභෝගියන් සාමාන්‍ය පරිදි ජල බිල්පත් ගෙවීම සිදු කළ යුතු බව පැවසූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ සියලු දෙනා ජල බිල්පත් ගෙවීම අනිවාර්ය බවත්, නිරෝධායන කටයුතු හෝ ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ජනතාවට පමණක් සහන කාලයක් ලැබෙනු ඇති බවයි.

එසේම කොවිඩ් වෛරසය පාලනය කිරීම ආණ්ඩුවේ පමණක් වගකීමක් නොවන බවත් ජනතාවටද ඒ සඳහා වගකීමක් ඇති බව අමාත්‍යවරයා සඳහන් කරයි.

noizetv

1 comment

Ads Place