Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පාර්ලිමේන්තුව සතු බලයට අද මොකක්ද සිදුව තිබෙන්නේ?

මෙම වසරට අදාළ විසර්ජන පනත අද අගමැතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. මේ තුළ පරිපූරක ඇස්තමේන්තු හතරක කරුණු අන්තර්ගතයි. මූල්‍ය ප...


මෙම වසරට අදාළ විසර්ජන පනත අද අගමැතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. මේ තුළ පරිපූරක ඇස්තමේන්තු හතරක කරුණු අන්තර්ගතයි. මූල්‍ය පාලනයේ වගකීම තිබෙන්නේ පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුව සතු ඒ බලයට අද මොකක්ද සිදුව තිබෙන්නේ.

පසුගියදා රාත‍්‍රියේ සිට නොවැම්බර් 15 වැනිදා දක්වා බස්නාහිර පළාතෙන් පිටව යෑමට නොහැකි බව සඳහන් කරමින් යුද හමුදාපතිවරයා විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා. මොන නීතිය යටතේද ඒ ආකාරයට කටයතු කරන්නේ. මඩකලපුව සංවර්ධන සභා රැස්වීමට ශිවනේෂ්තුරෙයි චන්ද්‍රකාන්තන් මන්ත‍්‍රීවරයා සහභාගි වෙනවා. බන්ධනාගාරගත අයකු මේ ආකාරයට සහභාගි වන්නේ කොහොමද.

එම්. සුමන්තිරන් මහතා(දෙජාස) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි….

lankaleadnews

No comments

Ads Place