Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොටි යුද සමයේ ජනපති මහින්ද දැරූ අභියෝගය අද දරන්නෙ විදේශ ඇමති

  කොටි සංවිධානය සක්‍රීයව පැවැති කාලයේ මාවිල්ආරු සොරොව්ව වසා දැමූ මොහොතේ ආරක්ෂක අමාත්‍යාංශය මුහුණ දුන් අභියෝගයකට සමාන අභියෝගයක් අද වන විට විද...


 කොටි සංවිධානය සක්‍රීයව පැවැති කාලයේ මාවිල්ආරු සොරොව්ව වසා දැමූ මොහොතේ ආරක්ෂක අමාත්‍යාංශය මුහුණ දුන් අභියෝගයකට සමාන අභියෝගයක් අද වන විට විදේශ අමාත්‍යාංශය මුහුණ දී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා සඳහන් කරයි.

පසුගිය යහපාලන රජය විසින් ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර බලවතුන්ගේ කෙළිමඩලක් බවට පත්කිරීමට ඇතිකරගත් ගිවිසුම්, එකඟතා ඇතුළු නරා වලෙන් රට ගොඩ ගැනීමේ භාරදූර කාර්යය අද පැවරී ඇත්තේ විදේශ කටයුතු අමාත්‍යාංශයට යයිද ඔහු පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට පාර්ලිමේන්තුවේ දී එක් වෙමිනි.

No comments

Ads Place