Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කුරුවිට බන්ධනාගාරය ලොක්ඩවුන්…

කුරුවිට බන්ධනාගාරය තුළට කිසිවෙකුට ඇතුළු වීම හෝ ඉන් කිසිවකුට පිටවීම තහනම් කර තිබේ. බන්ධනාගාර රැදවියන් සහ කාර්ය මණ්ඩලය ද ඒ තුලම නිරෝද අයට ලක්ක...


කුරුවිට බන්ධනාගාරය තුළට කිසිවෙකුට ඇතුළු වීම හෝ ඉන් කිසිවකුට පිටවීම තහනම් කර තිබේ.

බන්ධනාගාර රැදවියන් සහ කාර්ය මණ්ඩලය ද ඒ තුලම නිරෝද අයට ලක්කර ඇත.

සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කපිල කන්නන්ගර මහතා සඳහන් කරන්නේ එම බන්ධනාගාරයේ කාන්තා අංශයේ රැඳවියන් 14 දෙනෙකු කොරෝනා වෛරසය ආසාදිත වීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

මෙම ආසාදිතයන් දාහතර දෙනා හඳුනාගෙන ඇත්තේ රැඳවියන් 52 දෙදෙනෙකුට සහ නියාමක වරියන් දෙදෙනකුට සිදුකළ කොරෝනා පරීක්ෂණ වලිනි.

lankacnews

No comments

Ads Place