Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයෙකුට කොවිඩ්

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරු ප්‍රධාන කාර්යාලය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේය. එහි සේවය කළ සේව...


කොළඹ මධ්‍යම තැපැල් හුවමාරු ප්‍රධාන කාර්යාලය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේය.


එහි සේවය කළ සේවකයෙකු කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීම නිසා එම තීරණය ගත් බව ඔහු වැඩිදුරටත් පැවසීය.
adaderananews

No comments

Ads Place