Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නිරෝධායනයේ සිටි හිමිනමක් ඇද වැටී මියයයි.. කොරෝනා පරීක්‍ෂාවට.

  හලාවත ප‍්‍රදේශයේ විහාරස්ථානයක භික්‍ෂූන් වහන්සේ නමක් බිම ඇද වැටී මිය ගොස් ඇත. එම හිමි නම නිරෝධායනය සඳහා යොමු කර සිටි අයෙකි. පුත්තලම දිස්ත්‍...

 


හලාවත ප‍්‍රදේශයේ විහාරස්ථානයක භික්‍ෂූන් වහන්සේ නමක් බිම ඇද වැටී මිය ගොස් ඇත.

එම හිමි නම නිරෝධායනය සඳහා යොමු කර සිටි අයෙකි.

පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සදහන් කරන්නේ දේහය පිලිබද කොරෝනා පරීක්ෂණ සිදු කරන බවයි.

No comments

Ads Place