Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වැලිකඩ අදත් පී සී ආර් පරීක්ෂණ

අදත් වැලිකඩ බන්ධනාගාරය ආශ‍්‍රිතව පී සී ආර් පරීක්ෂණ සිදුකරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.  ඊට වැලිකඩ බන්ධනාගාරය සහ කාන්තා බන්ධනාගාරය ද ...


අදත් වැලිකඩ බන්ධනාගාරය ආශ‍්‍රිතව පී සී ආර් පරීක්ෂණ සිදුකරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. 


ඊට වැලිකඩ බන්ධනාගාරය සහ කාන්තා බන්ධනාගාරය ද අයත්. එම බන්ධනාගාරවල රඳවා සිටින රැඳවියන් සහ රාජකාරි සිදුකරන නිලධාරීන් පී සී ආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිත බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ .


මේ අතර ඊයේ දිනයේ වැලිකඩ බන්ධනාගාරය ආශ‍්‍රිතව  පී සී ආර්  පරීක්ෂණ සඳහා යොමු කළ කිසිවෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිිය පැවසුවා. පී සී ආර් පරීක්ෂණ සඳහා යොමු කෙරුණු පිරිස 300 ක් බවයි ඔහු කියාසිටියේ. 


මේ වනවිට වැලිකඩ බන්ධනාගාර රැ`දවියන් සහ නිලධාරීන් 32 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

nethnews

No comments

Ads Place