Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රාගම පොලිස් ස්ථානාධිපති ට කොරෝනා

රාගම පොලිස් ස්ථානාධිපතිවරයා කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව කොවිඩ් -19 පැතිරිම වැලැක්විමේ ජාතික ක්‍රියාන්විත මාධ්‍යස්ථානය පවසනවා. එම මධ්‍ය...


රාගම පොලිස් ස්ථානාධිපතිවරයා කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව කොවිඩ් -19 පැතිරිම වැලැක්විමේ ජාතික ක්‍රියාන්විත මාධ්‍යස්ථානය පවසනවා.


එම මධ්‍යස්ථානය පැවසුවේ තවත් පොලිස් නිළධාරින් 85 දෙනෙකු ඊයේ දිනය තුළ ආසාදිතයින් ලෙස හදුනාගෙන ඇති බවය.

ඒ අනුව, මේ වනවිට දිනයින පුරා පොලිස් ස්ථානවල නිළධාරින් 358 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

ඉන් 199 දෙනෙකුම හඳුනාගෙන ඇත්තේ බස්නාහිර පළාතෙනි.
 
මේ අතර වත්තල ප්‍රදේශයේ පිහිටි සෙල්ලම් භාණ්ඩ කර්මාන්ත ශාලාවේ තවත් සේවකයින් 57 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

ඒ බව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා තහවුරු කළේය.

මේ වනවිට එම කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 106 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව ඔහු සදහන් කළේය.
adaderananews


No comments

Ads Place