Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනප‍්‍රිය රංගන ශිල්පියෙකුට කොරෝනා.. ටෙලි කණ්ඩායමම නිරෝධායනයට..

  කොරෝනා වෛරසය ආසන්න වීම නිසා මෙරට ජනප්‍රිය රංගන ශිල්පියෙකු රෝහල් ගත කර තිබේ. මහනුවර ප්‍රදේශයේ රූගත කිරීමට සහභාගි වීමෙන් පසුව මෙම රංගන ශිල්ප...

 


කොරෝනා වෛරසය ආසන්න වීම නිසා මෙරට ජනප්‍රිය රංගන ශිල්පියෙකු රෝහල් ගත කර තිබේ.

මහනුවර ප්‍රදේශයේ රූගත කිරීමට සහභාගි වීමෙන් පසුව මෙම රංගන ශිල්පියාට ඇතිවූ උණ රෝගී තත්ත්වයක් නිසා කොළඹ පෞද්ගලික රෝහලට ඇතුළත් කර ඇත.

එහි දී සිදු කරන ලද කොරෝනා පරීක්ෂණයේදී ආසාදිත යැයි හෙළි වී තිබේ.

මේ හේතුවෙන් ඔහු සමග රූගත කිරීමට සහභාගි වූ කණ්ඩායම සහ ඔහු නැවතී සිටි හෝටලයේ සේවකයන්ද නිරෝධනයට යොමු කර තිබේ.

අදාල රංගන ශිල්පියාගේ පියාද මෙරට ප‍්‍රවීණ රංගන ශිල්පියෙකි.

lankacnews

No comments

Ads Place