Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කළුතර බන්ධනගාරයේ විරෝධතා.. රැදවියෝ වහලට නගිති..

අද පස්වරුවේ කළුතර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් විරෝධතාවක් පවත්වා තිබේ. එම බන්ධනාගාරයේ වහලය මත නැඟී රැඳවියන් කිහිප දෙනෙකු එසේ විරුද්ධතා දක්වා...


අද පස්වරුවේ කළුතර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් විරෝධතාවක් පවත්වා තිබේ.

එම බන්ධනාගාරයේ වහලය මත නැඟී රැඳවියන් කිහිප දෙනෙකු එසේ විරුද්ධතා දක්වා ඇත්තේ තමන්ගේ රස පරීක්ෂක වාර්තා ඉක්මනින් ලබාගෙන තමන්ට ඇප ලබා දෙන්නැයි ඉල්ලමිනි.

මත්ද්‍රව්‍ය චෝදනා එල්ල වී තිබෙන රැුදවියන් විස්සක් පමණ පිරිසක් එසේ විරෝධයේ යෙදුනු බව පොලීසිය සඳහන් කරයි.

lankacnews

No comments

Ads Place