Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

උත්සව සමයේ එළවළු හිගයක් - ගොවි සංවිධානයකින් රතු එළි

එළවළු හා පලතුරු ගොවීන්ගේ නිෂ්පාදන රට පුරා බෙදා හැරීමේ විධිමත් යාන්ත‍්‍රණයක් ආණ්ඩුව මැදිහත් වී සකස් කළ යුතු බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවස...


එළවළු හා පලතුරු ගොවීන්ගේ නිෂ්පාදන රට පුරා බෙදා හැරීමේ විධිමත් යාන්ත‍්‍රණයක් ආණ්ඩුව මැදිහත් වී සකස් කළ යුතු බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසනවා.


එම සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසුවේ රට තුළ පවත්නා තත්ත්වය යටතේ ජනතාව පොදු වෙළදපොල වැනි ස්ථානවලට යාමට මැලිකමක් දක්වන නිසා එවැනි වැඩපිළිවෙලක් දීර්ඝ කාලීනව කි‍්‍රයාත්මක කිරීමට හැකියාව පවතින බවයි. 


පවත්නා තත්ත්වය යටතේ ගොවීන් වගා කටයුතු සදහා එළඹීමට බියක් දක්වන බවත්, ඒ හේතුවෙන් ඉදිරි උත්සව සමයේදී එළවළු මිල විශාල වශයෙන් ඉහළ යා හැකි බවත්, සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න වැඩිදුරටත් පෙන්වා දුන්නා.

nethnews

No comments

Ads Place