Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලංකා හොස්පිටල් කොරෝනා පොකුරක් මතුවේ.. සේවකයන් රැසකට කොරෝනා පරීක්‍ෂණ..

  නාරාහෙන්පිට පිහිටා ඇති ලංකා පෞද්ගලික රෝහලේ සේවයේ යෙදී සිටි සේවකයන් 14 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබේ. පෞද්ගලික ආයතනයක් මගින් රෝහලේ පිරිසිදු...

 


නාරාහෙන්පිට පිහිටා ඇති ලංකා පෞද්ගලික රෝහලේ සේවයේ යෙදී සිටි සේවකයන් 14 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබේ.

පෞද්ගලික ආයතනයක් මගින් රෝහලේ පිරිසිදු කිරීමේ සේවාවට එම පිරිස අනුයුක්ත කර තිබින.

ඒ හේතුවෙන් ඔවුන්ගේ ආශ්‍රිතයන් වූ කාර්ය මණ්ඩලය ඇතුළු තවත් පිරිසක් කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කර ඇත.

lankacnews

No comments

Ads Place