කොරෝනා වසංගතයට ශක්තිමත් වූ මුහුණ දෙමින් ජාතියක් ලෙස නැගී සිටීමට ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අවස්ථාවක් කර ගත යුතු යැයි ක්...
කොරෝනා වසංගතයට ශක්තිමත් වූ මුහුණ දෙමින් ජාතියක් ලෙස නැගී සිටීමට ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අවස්ථාවක් කර ගත යුතු යැයි ක්‍රීඩා කැමති නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව කියා ඇත.
එම සටහන මෙසේය.
දේශපාලන වෙනස්කම් පසෙකට දමා, ලංකා ප්‍රිමියර් ලීග් 20-20 ක්‍රිකට් තරගාවලිය හරහා රටක් ලෙස අප බලාපොරොත්තු වන මෙරට ක්‍රිකට්
lankacnews
No comments