Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඖෂධ හිගයක් නෑ : රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව කියයි

ඇතැමුන් පවසන පරිදි රට තුළ ඖෂධ හිගයක් නොමැති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේන පවසනවා. මාස 08 ත් 10 ත් අතර ...


ඇතැමුන් පවසන පරිදි රට තුළ ඖෂධ හිගයක් නොමැති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේන පවසනවා.


මාස 08 ත් 10 ත් අතර කාලයකට ප‍්‍රමාණවත් ඖෂධ රට තුළ පවතින බවයි නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී විශේෂඥ වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේන ස`දහන් කළේ. 


ශ‍්‍රී ලංකාව තුළ ඖෂධ නිෂ්පාදනය සදහා මූලික පියවර ගණනාවක් ගෙන ඇති බැවින් ඉදිරියේදී ඖෂධ ආනයනය අඩු කිරීමට හැකි වන බව ද විශේෂඥ වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේන පෙන්වා දුන්නා.

nethnews

No comments

Ads Place