Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් නිවෙස් වෙත

සිය නිරෝධායන කාලසීමාව අවසන් කළ තවත් 156 දෙනෙකු අද දින නිවෙස් වෙත පිටත් කර හරින බව කොවිඩි 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථා...


සිය නිරෝධායන කාලසීමාව අවසන් කළ තවත් 156 දෙනෙකු අද දින නිවෙස් වෙත පිටත් කර හරින බව කොවිඩි 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය පවසනවා. මෙලෙස නිවෙස් වෙත පිටත් කර හරිනු ලබන්නේ ති‍්‍රවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 3 ක සිටි පිරිසක්.


නිරෝධායන කාලසීමාව අවසන් කළ පුද්ගලයින් 63,439 දෙනෙකු මේ වනවිට ති‍්‍රවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවලින් නිවෙස් වෙත පිටත්කර හැර තිබෙනවා. ඒ අනුව තවදුරටත් එම මධ්‍යස්ථාන 33 ක නිරෝධායන වෙමින් සිටින පිරිස 2,601 ක් බවයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය සදහන් කළේ.

nethnews

No comments

Ads Place