Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විශ්ව ශක්ති මුට්ටු ගගට දැමූ දින සිට කොරෝනා මරණ, රෝගීන් වැඩි වෙලා.. ඒලියන්ත වයිට් අපි එක්ක සින්දු කිවුව ජම්බුගස්මුල්ලේ ඉමේෂ් රංගන..

ඒලියන්ත වයිට් මහතාගේ විශ්ව ශක්ති මුට්ටි ගංගාවලට දැමූ දිනයේ පටන් කොරෝනා ආසාදිතයන් සහ කොරෝනා මරණ ඉහළ යමින් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් ...


ඒලියන්ත වයිට් මහතාගේ විශ්ව ශක්ති මුට්ටි ගංගාවලට දැමූ දිනයේ පටන් කොරෝනා ආසාදිතයන් සහ කොරෝනා මරණ ඉහළ යමින් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සඳහන් කළේය.

ඒතියන්ක වයිටි හිමාලයේ සිට පැමිණි බව කියුවද සත්‍ය වශායෙන්ම ඔහු පසුගිය කලකට පෙර වේදිකාවල සිංදු කියූ ඉමේෂ් රංගන නම් අයෙක් බවද කියා සිටියේය.

වෛද්‍ය විශේෂඥයන්ගේ මතය නොතකා ආණ්ඩුව මෙවන් මිත්‍යා මත පසුපස පසුපස යන්නේ කුමක් නිසා දැයි ඔහු ප‍්‍රශ්න කලේය.

අද පාර්ලිමේන්තුවේදී විවාදයට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

VIDEO

No comments

Ads Place