Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොවිඩ් ආසාදිතයෙක් නිසා අධ්‍යාපන අමාත්‍යාංශය පිහිටි ඉසුරුපාය වසා දමයි

කොවිඩ් ආසාදිත රෝගියෙක් වාර්තා වීම හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය පිහිටි ඉසුරුපාය ගොඩනැගිල්ල තාවකාලිකව වසා දමා ඇති බව කොවිඩ් -19 පැතිරිම වැළැක...


කොවිඩ් ආසාදිත රෝගියෙක් වාර්තා වීම හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය පිහිටි ඉසුරුපාය ගොඩනැගිල්ල තාවකාලිකව වසා දමා ඇති බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

අමාත්‍යාංශ ගොඩනැගිල්ල සම්පුර්ණ විෂබීජහරණයට ලක් කිරිමට නියමිත බවයි එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ.
lankacnews

No comments

Ads Place