නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ දිවයිනට පැමිණීමට නොහැකිව විදෙස් රටවල රැුඳී සිටි තවත් පුද්ගලයින් 34 දෙනෙකු ගුවන් මගින් අද අලූයම දිවයිනට ...
නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ දිවයිනට පැමිණීමට නොහැකිව විදෙස් රටවල රැුඳී සිටි තවත් පුද්ගලයින් 34 දෙනෙකු ගුවන් මගින් අද අලූයම දිවයිනට පැමිණ තිබෙනවා.
ඩුබායිහි රැඳී සිටි පුද්ගලයින් 16 දෙනෙකු හා දෝහා කටාර්හි රැඳී සිටි පුද්ගලයින් 18 දෙනෙකු විශේෂ ගුවන් යානා 02 කින් එලෙස පැමිණි බවයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය පැවසුවේ.
nethnews
එලෙස පැමිණි සියලූදෙනා ති‍්‍රවිද හමුදාව යටතේ කි‍්‍රයාත්මක නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණු බව ද කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළා.
No comments