Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

විදෙස්ගත තවත් පිරිසක් දිවයිිනට

නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ දිවයිනට පැමිණීමට නොහැකිව විදෙස් රටවල රැුඳී සිටි තවත් පුද්ගලයින් 34 දෙනෙකු ගුවන් මගින් අද අලූයම දිවයිනට ...


නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ දිවයිනට පැමිණීමට නොහැකිව විදෙස් රටවල රැුඳී සිටි තවත් පුද්ගලයින් 34 දෙනෙකු ගුවන් මගින් අද අලූයම දිවයිනට පැමිණ තිබෙනවා.


ඩුබායිහි රැඳී සිටි පුද්ගලයින් 16 දෙනෙකු හා දෝහා කටාර්හි රැඳී සිටි පුද්ගලයින් 18 දෙනෙකු විශේෂ ගුවන් යානා 02 කින් එලෙස පැමිණි බවයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය පැවසුවේ.

nethnews


එලෙස පැමිණි සියලූදෙනා ති‍්‍රවිද හමුදාව යටතේ කි‍්‍රයාත්මක නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණු බව ද කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළා. 

No comments

Ads Place