Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනපති පාර්ලිමේන්තුවට එයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුව වෙත පැමිණියා. ඒ මේ වන විට පැවැත්වෙන අයවැය දෙවන වර කිරීමේ විවාදය අතරවාරයේදී. ...


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුව වෙත පැමිණියා. ඒ මේ වන විට පැවැත්වෙන අයවැය දෙවන වර කිරීමේ විවාදය අතරවාරයේදී. 


පාර්ලිමේන්තු සභා ඝ්ර්භයට පැමිණි ජනාධිපතිතුමා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ අසුන්ගෙන සිටින ආසනය අසල අසුන් ගනු ලැබුවා.

No comments

Ads Place