Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බලශක්ති කේෂ්ත්‍රයේ දැවැන්ත පෙරළියක් ලබන වසරේදී - ඇමති ඩලස් කියයි

  මෙරට බලශක්ති ක්ෂේත‍්‍රයේ දැවැන්ත පරිවර්තනයක් ලබන වසර තුළදී සිදුවන බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා. ඒ, අනුව ලබන වසර තුළදී විදුල...

 


මෙරට බලශක්ති ක්ෂේත‍්‍රයේ දැවැන්ත පරිවර්තනයක් ලබන වසර තුළදී සිදුවන බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා. ඒ, අනුව ලබන වසර තුළදී විදුලිය නොමැති සෑම නිවසකටම විදුලිය ලබා දීමට කටයුතු කරන බවයි අම්බලන්තොට විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ.

nethnews

No comments

Ads Place