Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නිවසේදී මිය ගිය කාන්තාවකට කොරෝනා..

තම නිවසේ දී මිය ගිය 63 හැවිරිදි කාන්තාවක් කොරෝනා ආසාදිත බව හෙලි වී ඇත. නිවසේදී මිය යාමෙන් පසු ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ දී සිදු කරන ලද පරීක...


තම නිවසේ දී මිය ගිය 63 හැවිරිදි කාන්තාවක් කොරෝනා ආසාදිත බව හෙලි වී ඇත.

නිවසේදී මිය යාමෙන් පසු ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ දී සිදු කරන ලද පරීක්ෂාවකින් මේ බව හෙලි වූයේ යයි ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

මෙම කාන්තාව ගම්පහ දොරණාගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

ඇය පෙරේදා දිනයේ තම නිවසේදී මියයෑමෙන් පසු ගම්පහ දිස්ත්‍රික් රෝහලේ දී මෙම මරණ පරීක්ෂණය සිදු කරන ලදී.

එම කාන්තාව හෘද රෝගී තත්ත්වයකින් ද පෙලී ඇතැයි හෙළි වී තිබේ.

lankacnews

මෙය කොරෝනා මරණයක් සේ සලකමින් අවසන් කටයුතු සිදු කර ඇත.

No comments

Ads Place