Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පෝල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

වේග රිද්ම ගායකයෙකු ලෙස ප‍්‍රකට පෝල් ප‍්‍රනාන්දු මහතා අභාවප්ප‍්‍රාප්ත වී තිබෙනවා. ඔහු මිය යන විට 68වියේ පසුවූණා. කලක් රෝගාතුරව සිටි ඒ මහතා කළ...


වේග රිද්ම ගායකයෙකු ලෙස ප‍්‍රකට පෝල් ප‍්‍රනාන්දු මහතා අභාවප්ප‍්‍රාප්ත වී තිබෙනවා. ඔහු මිය යන විට 68වියේ පසුවූණා. කලක් රෝගාතුරව සිටි ඒ මහතා කළුබෝවිල ශීක්ෂණ රෝහලේදී අභාවප්ප‍්‍රාප්ත වූ බවයි පවුලේ ඥාතීන් පැවසුවේ.


සඳපාන වගේ, ගොළු හදවත විවිර කරන්න, අවේ වන බඹරෙකු වාගේ ඇතුලූ ජනපි‍්‍රය ගීත රැසකට පෝල් ප‍්‍රනාන්දු මහතා ගායනයෙන් දායක වුණා.

nethnews

No comments

Ads Place