Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මාතර බන්ධනාගාරයෙන්ද කොරෝනා..

මාතර බන්ධනාගාරයේ කාන්තා රැදවියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. මෙම කාන්තාව පසුගිය 01 වැනිදා වැලිකඩ බන්ධනාගාරයේ සිට මාතර බන්ධනාගාරයට මාරු කර ය...


මාතර බන්ධනාගාරයේ කාන්තා රැදවියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

මෙම කාන්තාව පසුගිය 01 වැනිදා වැලිකඩ බන්ධනාගාරයේ සිට මාතර බන්ධනාගාරයට මාරු කර යැවූ අයෙකි.

එහිදී කළ කොරෝනා පරීක්ෂණයේදී ආසාදිතයෙක් ඇයි හෙළි වී තිබිණි.

මේ වන විට එම කාන්තාව ප්‍රතිකාර සඳහා කඹුරුගමුව රෝහල වෙත ඇතුළත් කර තිබේ.

lankacnews

No comments

Ads Place