Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වැලිපැන්න පොලිස් ස්ථානාධිපතිට එරෙහි විනය ක්‍රියා මාර්ග ගැනීමට යයි

වැලිපැන්න පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව විනය පියවර ගැනීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා. කොවිඞ් 19 පැතිරීම වැලැක්විමේ චක‍්‍රලේඛ අනුව කි‍්‍ර...


වැලිපැන්න පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව විනය පියවර ගැනීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා. කොවිඞ් 19 පැතිරීම වැලැක්විමේ චක‍්‍රලේඛ අනුව කි‍්‍රයාත්මක නොවීම ඔහුට එල්ල වී ඇති චෝදනාවක්. නිරෝධායනය වන පවුල්වලට අවශ්‍ය පහසුකම් සැපයීම සහ ඔවුන් සම්බන්ධයෙන් නිසි අධීක්ෂණයක් නොකළ බවටත් වැලිපැන්න පොලිස් ස්ථානාධිපතිවරයාට චෝදනා එල්ල වී ඇතැයි ආරංචි මාර්ග පවසනවා. ඒ අනුව ඔහු සම්බන්ධයෙන් පරීක්ෂණයක්ද කි‍්‍රයාත්මක කිරීමටයි පියවර ගැණුනේ.  බස්නාහිර පළාතභාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉකුත්දා වැලිපැන්න පොලිසියට ගිය අවස්ථාවේ එහි ස්ථානාධිපතිවරයා හා එහි පරිපාලන අංශයේ ස්ථානාධිපතිවරයාද සිවිල් ඇදුමින් සැරසී සිටි ඇති බවටයි පොලිස් ආරංචි මාර්ග පැවසුවේ.  

nethnews

No comments

Ads Place