Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දිවයින පුරා හින්දු කෝවිල්වල විශේෂ පුජාවක්

කොරෝනා වෛරසයේ බලපෑමෙන් ශී‍්‍ර ලංකාවේ වෙසෙන ජනතාවගේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා දිවයින පුරා හින්දු කෝවිල්වල විශේෂ පූජාවක් පවත්වන ...


කොරෝනා වෛරසයේ බලපෑමෙන් ශී‍්‍ර ලංකාවේ වෙසෙන ජනතාවගේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා දිවයින පුරා හින්දු කෝවිල්වල විශේෂ පූජාවක් පවත්වන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා. ඒ, කොරෝනා වසංගතයෙන් රටට හා ජනතාවට සෙත් ප‍්‍රාර්ථනා කරමින්.

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මඟපෙන්වීම යටතේ බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යංශයේ මාර්ගෝපදේශ යටතේ හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් මෙම කටයුතු සිදු කරුනූ ඇති. විශේෂයෙන්ම සෞඛ්‍ය ආරක්ෂක පිළිවෙත් අනුගමනය කරමින් කෝවිල්වල මෙම විශේෂ පූජාව පවත්වන ලෙසයි උපදෙස් ලබා දී ඇත්තේ.

nethnews

No comments

Ads Place