Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොළඹ ජාතික රෝහලේ කාර්ය මණ්ඩල සමාජිකයින් කුලී නිවාසවලින් දොට්ට

කොළඹ ජාතික රෝහලේ කාර්ය මණ්ඩල සමාජිකයින්ට සිය කුලී නිවාසවලින් ඉවත් වීමට සිදුව ඇති බැවින් රෝහල් සත්කාර සේවාවන් පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයක්...


කොළඹ ජාතික රෝහලේ කාර්ය මණ්ඩල සමාජිකයින්ට සිය කුලී නිවාසවලින් ඉවත් වීමට සිදුව ඇති බැවින් රෝහල් සත්කාර සේවාවන් පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

කොරෝනා රෝගීන්ට සත්කාර සේවාවන් සැපයීම හේතුවෙන් ​මොවුන් එම කුලී නිවාසවලින් ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි ජාතික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය. රෝහල් පරිශ්‍රයට ආසන්න කුලී නිවාසවල පදිංචිව සිටි මෙම සේවකයන් රාජකාරි සඳහා අනිවාර්යයෙන්ම පැමිණෙන බවත්, මෙය ඔවුන්ට සිදු වූ බලවත් අසාධාරණයක් බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

lankaleadews

No comments

Ads Place