Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල ලක්ෂයක්

කොවිඩ් ආසාදිතයින් ඉක්මනින් හඳුනාගැනීම සඳහා භාවිත කළ හැකි "ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල" ලක්ෂයක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙ...


කොවිඩ් ආසාදිතයින් ඉක්මනින් හඳුනාගැනීම සඳහා භාවිත කළ හැකි "ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල" ලක්ෂයක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙරටට පරිත්‍යාග කර ඇතැයි ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

එම කට්ටල තොගය සෞඛ්‍ය අමාත්‍යාංශයේ, වෛද්‍ය සැපයුම් අංශය වෙත යොමුකර ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එම කට්ටල තොගය නිල වශයෙන් ලබා දීමේ උත්සවය අද සවස ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතවරයෙකුගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

Rapid Antigen Test යනු, කොරෝනා වෛරසය හඳුනා ගැනීමේ නවතම ක්‍රමවේදයකි.

adaderananews

No comments

Ads Place