Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බාල විෂබීජ නාශක දියර වෙළදපොලේ - ප‍්‍රවේශම් වන්නැයි සෞඛ්‍ය අංශ වලින් දැනුම් දීමක්

ප‍්‍රමිතියෙන් තොර විෂබීජනාශක දියර ඇතැම් ස්ථානවල අලෙවි කරන බවට තොරතුරු වාර්තා වී ඇතැයි ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එ...


ප‍්‍රමිතියෙන් තොර විෂබීජනාශක දියර ඇතැම් ස්ථානවල අලෙවි කරන බවට තොරතුරු වාර්තා වී ඇතැයි ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.


එම සංගමයේ ප‍්‍රධාන ලේකම් මහේන්ද්‍ර බාලසූරිය පැවසුවේ ප‍්‍රමිතියෙන් තොර විෂබීජනාශක භාවිතයෙන් විවිධ සෞඛ්‍ය ගැටළු මතුවිය හැකි බවයි. 


මුව ආවරණ භාවිතයේදී ද ප‍්‍රමිතියෙන් යුත් මුව ආවරණ භාවිතයට යොමු වන ලෙසයි ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම්වරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියේ.

nethnews

No comments

Ads Place