Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනාධිපති ෆේල් වුනොත් රටත් ෆේල් වෙනවා..- හරීන්

ජනාධිපතිවරයා ෆේල් වුවහොත් රටක් ලෙස ද ෆේල් වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. කොරෝනා මර්ධන වැඩ පි...


ජනාධිපතිවරයා ෆේල් වුවහොත් රටක් ලෙස ද ෆේල් වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

කොරෝනා මර්ධන වැඩ පිළිවෙල සඳහා ජනාධිපතිවරයා විසින් ආරාධනා කළහොත් ඊට පූර්ණ සහාය ලබාදීමට සමගි ජන බලවේගය සූදානම් බවද ඔහු පැවසීය.

වරප්‍රසාද හෝ තනතුරු වලින් තොරව නිවැරදි යෝජනා සඳහා සහාය ලබාදීමට පක්ෂය සූදානම් යයිද ඒ මහතා කියා සිටියේය.

ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ඕනෑම හොඳ යෝජනාවලියකට සහාය දීමට සූදානම් නමුත් ඩීල් වලට සහභාගි නොවන බව ද ඔහු පැවසීය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

lankacnews

No comments

Ads Place