Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කෝටි දෙකක් වටිනා අයිස් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

රුපියල් කෝටි 02 ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 02 ක් සමග සැකකරුවෙකු හික්කඩුව පිංකන්ද ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ගාල්ල කොට්...


රුපියල් කෝටි 02 ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 02 ක් සමග සැකකරුවෙකු හික්කඩුව පිංකන්ද ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් සිදු කළ වැටලීමකදීයි.


අත්අඩංගුවට ගෙන ඇති සැකකරු හික්කඩුව පිංකන්ද ප‍්‍රදේශයේම පදිංචිකරුවෙකු බවයි පොලිසිය පැවසුවේ. 

nethnews

No comments

Ads Place