Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

‘සිල් රෙදි’ නඩු තීන්දුව අද

2015 ජනාධිපතිවරණ සමයේ මිලියන 600ක සිල් රෙදි බෙදා දීමෙි නඩුවේ අභියාචනාධිකරණ තීන්දුව අද (19) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. මෙම නඩුවෙන් හිටපු ජ...


2015 ජනාධිපතිවරණ සමයේ මිලියන 600ක සිල් රෙදි බෙදා දීමෙි නඩුවේ අභියාචනාධිකරණ තීන්දුව අද (19) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

මෙම නඩුවෙන් හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු සභාපති අනූෂ පැල්පිට මහතා වරදකරුවන් කරමින් 2017 සැප්තැම්බර් 07 වන දින කොළඹ මහාධිකරණය විසින් තීන්දුවක් ලබා දී තිබිණ.

පසුව ඔවුන් ඇප මත මුදාහැරීමට පියවර ගෙන තිබිණ.

පසුව ඊට එරෙහිව ඔවුන් අභියාචනාධිකරණය හමුවේ ඇපෑලක් ගොනු කළ අතර එහි තීන්දුව අද දින ලබා දීමට නියමිතය.

lankaleadnews

No comments

Ads Place