Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

කොරෝනා මෘතදේහ භූමදාන කලොත් එය ආණ්ඩුවේද භූමදානයයි..- මැදගොඩ හිමි.

කොරෝනා ආසාදිත මෘත දේහයන් සම්බන්ධයෙන් දේශපාලනිකව කල්පනා කර ඒවා භූමදානය කරන්නේ යැයි තීරණය කළහොත් එය ආණ්ඩුව වැලලීම සඳහා ගන්නා තීරණයක් වන බවද පූ...


කොරෝනා ආසාදිත මෘත දේහයන් සම්බන්ධයෙන් දේශපාලනිකව කල්පනා කර ඒවා භූමදානය කරන්නේ යැයි තීරණය කළහොත් එය ආණ්ඩුව වැලලීම සඳහා ගන්නා තීරණයක් වන බවද පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ සඳහන් කරති.

ඒ ආකාරයට ආණ්ඩුව විහින් වැළලීමට තීරණය කළහොත් තමන්ට කළ හැකි දෙයක් නැතැයි ද උන්වහන්සේ පැවසූහ.

තාක්ෂණික කමිටුවක් විසින් ගන්නා ලද තීරණය තමන්ගේ දේශපාලන කාරණා වෙනුවෙන් පාලකයන් එසේ වෙනස් නොකළ යුතු බවද උන්වහන්සේ කියා සිටියහ.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මෙම අදහස් පල කලහ.

lankacnews

No comments

Ads Place