Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රෝහල්ගත කර ඇතත් රෝග ලක්‍ෂණ නැති ආසාදිතයන් ගෙදර යවන්න තීරණය කරයි..

  දැනට රෝහල් ගතකර සිටින කොරානා ආසාදිතයන් ගෙන් කිසිදු රෝග ලක්‍ෂණයක් නොපෙන්වන සහ සමාජයට වෛරසය බෝ වීමේ අවදානමක් නොමැති පුද්ගලයන් නිවෙස් කරා යාම...

 


දැනට රෝහල් ගතකර සිටින කොරානා ආසාදිතයන් ගෙන් කිසිදු රෝග ලක්‍ෂණයක් නොපෙන්වන සහ සමාජයට වෛරසය බෝ වීමේ අවදානමක් නොමැති පුද්ගලයන් නිවෙස් කරා යාමට තීරණයක් ගෙන ඇති බව ඇත.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ එවන් පුද්ගලයන් දින 14ක කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමෙන් පසුව නිවෙස් වෙත පිටත් කර යැවීමට තීරණය කර ඇති බවයි.

ඒ මහතා සඳහන් කරන්නේ මෙම නව ක්‍රමය තුළින්ඒවා එවන් පුද්ගලයන්ට අනවශ්‍ය ලෙස රෝහල්ගත සිටීමට සිදුවීම වැළැක්විය හැකි බවයි.

කෙසේ නමුත් මෙලෙස රෝහලෙන් පිටත් කර හරිනු ලබන්නේ කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්නන පුද්ගලයන් බවත් ඔවුන් නිවසට යාමෙන් පසුව ද එහි සිට දින දාහතරක් නිරෝධායන වීම ද අනිවාර්ය කර ඇතැයිද ඔහු සඳහන් කළේය.

No comments

Ads Place