Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

එරාන් සී අයි ඞී යට කැදවයි

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර එරාන් වික‍්‍රමරත්න අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා. ඒ, ඉකුත් දිනවල මන්තී‍්‍රවරයා සිදුකළ ප...


සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර එරාන් වික‍්‍රමරත්න අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා. ඒ, ඉකුත් දිනවල මන්තී‍්‍රවරයා සිදුකළ ප‍්‍රකාශ කිහිපයක් පිළිබද තොරතුරු ලබාගැනීම සදහා බවයි වාර්තා වන්නේ. 


සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ මාකදුරේ මදුෂ් සහ පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ සහරාන් හෂීම්ගේ බිරිද සම්බන්ධයෙන් මන්තී‍්‍රවරයා අදහස් පළ කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්තී‍්‍ර එරාන් වික‍්‍රමරත්න අද පස්වරු 2 ට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබුණු අතර පැය 4 කට ආසන්න කාලයක් ඔහුගෙන් ප‍්‍රකාශ ලබාගෙන තිබුණා.

nethnews

No comments

Ads Place