Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මා මහුදට බිලිවන්නේ කොරෝනා තුරන් වෙනවා නම් පමණයි..- පවිත‍්‍රා

තමන් මුහුදට පැන්නා කියා කොරෝනා වසංගතය අවසන් වෙන්නේ නැති බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි. තමන් මුහුදට බිලි වෙන බව පැ...


තමන් මුහුදට පැන්නා කියා කොරෝනා වසංගතය අවසන් වෙන්නේ නැති බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.

තමන් මුහුදට බිලි වෙන බව පැවසුවේ කොරෝනා වෛරසය දුරැ කිරීම සඳහා පවිත‍්‍රා වන්නිආරච්චි මුහුදට බිලි දිය යුතු බවට සමාජ මාධ්‍ය වල පළවූ සටහන් වලට පිළිතුරක් ලෙස බවද ඇය පැවසීය.

පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයේ දී තමන් පැහැදිලිවම කියා සිටියේ කොරෝනා තුරන් වන්නේ නම් තමන් මුහුදට බිලි වෙන බව යැයි ද ඇය පැවසුවාය.

එනම් තමන් මුහුදට බිලි වීම තුළ කොරෝනා වෛරසය රටින් ඉවත් අයින් විය යුතු බවද ඇය පැවසීය.

එය වැරදි විදිහට තේරුම් නොගන්නා ඇය ඉල්ලා සිටී.

සති අන්ත පුවත්පතක් හා අදහස් පලකරමින් ඇය මේ බව පෙන්වා දී තිබේ.

lankacnews

No comments

Ads Place