Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වචන පරිස්සමින් යොදා ගනිමින් මේ ආණ්ඩුවත් යහපාලනය වගේම ඇමරිකානු උවමනාවන් ඉටු කරනවා – හිටපු තානාපති තමාරා කුනනායගම්

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු නිත්‍ය නියෝජිත තමරා කුනනායගම් මහත්මිය ඉංග්‍රීසි පුවත්පත් වලට ලිපියක් ලියමින් සඳහන් කරන්නේ ACSA ගිවිසුම නිසා ...


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු නිත්‍ය නියෝජිත තමරා කුනනායගම් මහත්මිය ඉංග්‍රීසි පුවත්පත් වලට ලිපියක් ලියමින් සඳහන් කරන්නේ ACSA ගිවිසුම නිසා ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර දැනටමත් හමුදා සහයෝගීතාවයක් ඇතිවි තිබෙන බව සහ එම සහයෝගීතාවය චීනයට එරෙහිව භාවිතා කිරීමට ඇමරිකාව සැරසෙන බවය.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුව නොබැඳි පිළිවෙත බව කියමින් එම ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාමට අවශ්‍ය දේ කරන බවට ඇය චෝදනා කරයි.

නොබැඳි ප්‍රතිපත්තිය යනු අධිරාජ්‍යවාදී යුද උවමනාවන් ඉටු කිරීම හෝ ස්වාධීනව සිටීම නොව ඊට එරෙහි වීම බවද ඇය පවසයි.

ඇමරිකාවේ ඉන්දු පැසිෆික් උපායමාර්ගයට පරිස්සමින් වචන පාවිච්චි කරමින් වුවත් උදවු කිරීම මඟින් නොබැඳි ප්‍රතිපත්තිය පමණක් නොව එක්සත් ජාතීන්ගේ ප්‍රඥාප්තියද උල්ලංගනය වන බව ඇය විසින් අවධාරණය කොට ඇත.

lankaleadnews

No comments

Ads Place