Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රාජ්‍යය ආයාතන වලට කැඳවිය යුත්තේ අවම සේවක සංඛ්‍යාවක් පමණයි-රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්

රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා පවසන පරිදි නිරෝධායන ඇඳිරිනීතිය අද දින (09 දා) ඉවත් කළ ද කොවිඩ්19 ...


රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා පවසන පරිදි නිරෝධායන ඇඳිරිනීතිය අද දින (09 දා) ඉවත් කළ ද කොවිඩ්19 වෛරසය පැතිරීම පාලනය කරණු පිණිස රාජ්‍ය ආයතනවල සේවයට කැඳවිය යුත්තේ රාජකාරි කටයුතු පවත්වාගෙන යෑමට අවශ්‍ය අවම කාර්ය මණ්ඩලය පමණක් බව පවසයි.

සේවයට කැඳවන අවම කාර්ය මණ්ඩලය තීරණය කළ යුතු වන්නේ ආයතන ප‍්‍රධානීන් විසින් බවත් සෙසු සේවකයන් නිවසේ සිට රාජකාරි කළ යුතු බවත් ලේකම්වරයා වැඩිදුරටත් පවසා සිටියි. තවද ලේකම්වරයා අවධාරණය කරණු ලබන්නේ, 2020 අපේ‍්‍රල් මස 18 වැනිදා හා මැයි 14 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලය, රජයේ ආයතන ප‍්‍රධානීන් විසින් අනුගමනය කරනු ලැබිය යුතු උපදෙස් ඇතුළත් කරමින් නිකුත් කර ඇති චක‍්‍රලේඛයන්හි සඳහන් උපදෙස් පිළිපදින ලෙසයි.

lankaleadnews

No comments

Ads Place