Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා නිසා බන්ධනාගාර රෝහලේ සියළු රැදවියන් මාරු කරයි.. දුමින්ද සිල්වා අධි අවදානමක..

බන්ධනාගාර ගත කර සිටින කොරෝනා ආසාදිතයන් සඳහා වැලිකඩ බන්ධනාගාර රෝහල වෙන් කිරීමට තීරණය කර තිබේ. ඒ හේතුවෙන් දැනට එම රෝහලේ නේවාසිකව සිටින රෝගී රැ...


බන්ධනාගාර ගත කර සිටින කොරෝනා ආසාදිතයන් සඳහා වැලිකඩ බන්ධනාගාර රෝහල වෙන් කිරීමට තීරණය කර තිබේ.

ඒ හේතුවෙන් දැනට එම රෝහලේ නේවාසිකව සිටින රෝගී රැඳීවියන් මහර බන්ධනාගාරය වෙත මාරු කර යැවීමට පියවර ගත් බව රාජ්‍ය ඇමතිනි සුදර්ශන ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළාය.

බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර යන දෙදෙනා ඇතුළු අයද වෙනත් වාට්ටුවකට මාරු කර යැවීමට තීරණය කර තිබේ.

හිසට සිදු කරන ලද බරපතල ශල්‍යකර්මය හේතුවෙන් දුමින්ද සිල්වා කොරෝනා වෛරසටේ බලපෑම අධි අවදානම් ඛාණ්ඩයේ සිටී.

කොරෝනා ආසාදිත කාන්තා රැඳවියන් සඳහා පල්ලන්සේන පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙන් කර තිබේ.

lankacews

No comments

Ads Place