Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කරාපිටිය රෝහලේ වාට්ටුවක් වසා දැමේ..

ගාල්ල කරාපිටිය රෝහලේ මනෝ වෛද්‍ය ප්‍රතිකාර ඒකකය පවත්වාගෙන 23 වාට්ටුව හුදෙකලා කිරීමට කටයුතු කර ඇත. එම ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් කො...


ගාල්ල කරාපිටිය රෝහලේ මනෝ වෛද්‍ය ප්‍රතිකාර ඒකකය පවත්වාගෙන 23 වාට්ටුව හුදෙකලා කිරීමට කටයුතු කර ඇත.

එම ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් කොරෝනා ආසාදිත වීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

එම වාට්ටුවට යොමු කරන ලද සියළුම රෝගීන් ඉදිරි දෙසතියක කාලය කාලයේදී උණවටුන රෝහල වෙත යොමු කිරීමට තීරණය කර තිබේ.

වාට්ටුවේ සිටින කිසිවෙකුට පිටතට යාමට පිටතින් කිසිවකුට ඇතුළුවීමට ඉඩ ලබා නොදීමට රෝහල් පාලනාධිකාරිය තීරණය කර ඇත.

lankacnews

No comments

Ads Place