Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

යුද හමුදා සෙබළ පිරිසකටද කොරෝනා.

යුද හමුදා විදුලි හා යාන්ත්‍රික බලකා සෙබළුන් දෙදෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. මෙම පිරිස ශ්‍රී පාද අධ්‍යාපන විද්‍යා පීඨයේ පිහිටුවා ඇති න...


යුද හමුදා විදුලි හා යාන්ත්‍රික බලකා සෙබළුන් දෙදෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

මෙම පිරිස ශ්‍රී පාද අධ්‍යාපන විද්‍යා පීඨයේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන වෙමින් සිටි අයයි.

ඔවුන් එහිදී කොරෝනා පරීක්ෂණවලට ලක් කිරීමෙන් පසුව ආසාදිත යයි හෙලි වී ඇත.

කොළඹ මැලේ වීදියේ හමුදා කඳවුරේ සේවය කරමින් සිටි මෙම සෙබළුන් 239 දෙනෙකු නිරෝධායන සඳහා එහි රඳවා ඇත.

මෙම සෙබළුන් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොළ හා සම්බන්ධ රාජකාරි කටයුතු වල නිරතවී සිටි අයයි.

lankacnews

No comments

Ads Place