Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අහඹු පරීක්‍ෂණයකින් කොරෝනා.. කළුතර නිවාස සංකීර්ණයක් ලොක්ඩවුන්..

කළුතර උතුරු ප්‍රදේශයේ ‘ජන ජය’ නිවාස සංකීර්ණය හුදකලා කිරීමට කටයුතු කර තිබේ. සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරන්නේ එම නිවාස සංකීර්ණයේ සිදුකරන ලද අහඹු ප...


කළුතර උතුරු ප්‍රදේශයේ ‘ජන ජය’ නිවාස සංකීර්ණය හුදකලා කිරීමට කටයුතු කර තිබේ.

සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරන්නේ එම නිවාස සංකීර්ණයේ සිදුකරන ලද අහඹු පරීක්ෂණ මගින් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වූ බවයි.

ඒ හේතුවෙන් සෙසු පිරිසටද කොරෝනා පරීක්ෂා සිදු කරන තෙක් මෙම හුදෙකලා කිරීස සිදු කර ඇත.

නිවාස හැට හතරක් සහිත මෙම නිවාස සංකීර්ණයට අයත්ය.

lankacnews

No comments

Ads Place