Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බෝරා මුස්ලිම් නායකයා ඇතුළු පිරිසක් විශේෂ ගුවන් යානයකින් ලංකාවට..

බෝරා මුස්ලිම් ‍ප‍්‍රධානියා වන සයිඩ්නා මුෆඩාල් සයිෆුදින් ඇතුළු කණ්ඩායමක් මෙරටට පැමිණ තිබේ. ඔවුන් විශේෂ ගුවන් යානයකින් පසුගිය සදුදා දින ශ්‍රී...


බෝරා මුස්ලිම් ‍ප‍්‍රධානියා වන සයිඩ්නා මුෆඩාල් සයිෆුදින් ඇතුළු කණ්ඩායමක් මෙරටට පැමිණ තිබේ.

ඔවුන් විශේෂ ගුවන් යානයකින් පසුගිය සදුදා දින ශ්‍රී ලංකාවට පැමිණ ඇ.

ඔවුන් මේ වන විට බණ්ඩාරවල පිහිටි විශේෂ මධ්‍යස්ථානයක දින 14ක කාලයක් නිරෝධායනයට ලක් කර ඇත.

එම මධ්‍යස්ථානය යුද හමුදාව විසින් නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස කළමනාකරණය කරයි.

No comments

Ads Place