Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පාතහේවහැට මාරස්සන වසා දැමේ..

පාතහේවහැට මාරස්සන නගරයේ සියලු වෙළෙඳසැල් නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කර තිබේ. පාතහේවාහැට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යය සඳහන් කරන්නේ ...

පාතහේවහැට මාරස්සන නගරයේ සියලු වෙළෙඳසැල් නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කර තිබේ. පාතහේවාහැට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යය සඳහන් කරන්නේ මාරස්සන නගරය හා අවට ප්‍රදේශවල ජංගම වෙළඳාමේ යෙදුනු පුද්ගලයකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

No comments

Ads Place