Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉස්ලාම් පල්ලි වලට ප්‍රහාරයක් එල්ල කරන්නැයි කරුණා අම්මාන්ට කොන්ත්‍රාත්තුවක්…

  හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය තමන්ට බාර දුන්නේ නියෝජ්‍ය පොලිස්පත...

 


හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය තමන්ට බාර දුන්නේ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සහ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර විසින් බව දූෂණ විරෝධී බලකායේ නාමල් කුමාර සඳහන් කරයි.

මෙම සිදුවීම පසුපස රනිල් වික්‍රමසිංහ සහ සරත් ෆොන්සේකා සිටි බව ඔවුන් පැහැදිලි ව තමන්ට පැවසූ බවද ඔහු පවසයි.

ඔහු මේ බව කියා සිටියේ මාධ්‍යවේදී චමුදිත සමරවික‍්‍රම සමග අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

ඉස්ලාම් පල්ලි වලට ප්‍රහාරයක් එල්ල කරන්නැයි කරුණා අම්මාන්ට කොන්ත්‍රාත්තුවක් දී ඇති බවද ඔහු එහිදී හෙලි කළේය.



No comments

Ads Place