Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අයවැය මැද සභාව අත්හිටුවයි.

පාර්ලිමේන්තුවේ අයවැය ඉදිරිපත් කරමින් සිටියදී තේ පානය සඳහා සභාව අත්හිටවනු ලැබීය. අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් අයවැය කථාව ඉදිරිපත් කරමින්...


පාර්ලිමේන්තුවේ අයවැය ඉදිරිපත් කරමින් සිටියදී තේ පානය සඳහා සභාව අත්හිටවනු ලැබීය.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් අයවැය කථාව ඉදිරිපත් කරමින් සිටි අතර එහිදී සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා කළ ඉල්ලීම මත කතානායකවරයා විසින් විනාඩි 10 ක කාලයක් සඳහා සභාව කල් තැබීය.

පැයක පමණ කාලයක් අයවැය යෝජනාවලිය ඒ වන විට ඉදිරිපත් කර තිබින.

lankacnews

No comments

Ads Place