Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඇදිරි නිතියේ අරුගම්බේ ගිය රාජිත පවුලම එක්ක නිරෝධායනයේ, රාජ්‍ය අනුහසින් නිරෝධායනය ලිහිල්වි අද කොළඔ

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සිය පවුල සමඟින් පොතුවිල් ආරුගම්බේ අතර හෝටලයක දී නිරෝධායනයට ලක් කර තිබේ. ඊට හේතු වී ඇත්තේ බස්නාහිර ප...


හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සිය පවුල සමඟින් පොතුවිල් ආරුගම්බේ අතර හෝටලයක දී නිරෝධායනයට ලක් කර තිබේ.

ඊට හේතු වී ඇත්තේ බස්නාහිර පළාතේ ඇඳිරි නීතිය පැනවූ කාලයේදී ඔවුන් ඉන් පිටතට පොතුවිල් කරා ගොස් තිබීමයි.

ඔවුන් එහි සංචාරයකට ගොස් ඇති බව පෙනී යන්නේ යැයි වාර්තා වේ.

අද වන විට හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළුව පවුලේ සියලු දෙනා නිරෝධනයයෙන් නිදහස් වි කොළඔට පැමිණ ඇති බවට වාර්තා වේ.

lanka lead news

No comments

Ads Place