Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

කොරෝනා ආසාදිතයන් හමුවේ.. ඇහැලියගොඩ ‘හයිඩ්‍රාමනී’ වසා දමයි..

  ඇහැලියගොඩ ප්‍රදේශයේ පිහිටා ඇති ‘හයිඩ්‍රාමනී නීට්’ කර්මාන්ත ශාලාව වසා දැමීමට පියවර ගෙන ඇත. එම කර්මාන්ත ශාලාවේ සේවකයන් 06 දෙනකුට කොරෝනා වෛරස...

 


ඇහැලියගොඩ ප්‍රදේශයේ පිහිටා ඇති ‘හයිඩ්‍රාමනී නීට්’ කර්මාන්ත ශාලාව වසා දැමීමට පියවර ගෙන ඇත.

එම කර්මාන්ත ශාලාවේ සේවකයන් 06 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

එම සමාගම විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ඉකුත් 21 වෙනිදා සිදුකරන ලද කොරෝනා පරීක්ෂාවෙන් ආසාදිතයන් තහවුරු වූ නිසා ආරක්ෂිත පියවරක් ලෙස මුළු කර්මාන්තශාලාවම වසා දමා විසබීජහරණයට ලක් කිරීමට පියවර ගෙන ඇති බවයි.

නැවත විවෘත කරන දිනයක් දන්වන තෙක් එහි සියළු සේවකයන්ට නිරෝධායනට වීමට දන්වා ඇත.

No comments

Ads Place