Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පානදුර අරුක්ගොඩ ජනතාවට පණිවිඩයක්

පානදුර, අරුක්ගොඩ ප‍්‍රදේශයේ ගෙයින් ගෙට ගොස් මාළු අලෙවි කරන වෙළෙඳුන් සිව්දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වනවා.  ඔවුන් පෑලියගොඩ ...


පානදුර, අරුක්ගොඩ ප‍්‍රදේශයේ ගෙයින් ගෙට ගොස් මාළු අලෙවි කරන වෙළෙඳුන් සිව්දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වනවා. 

ඔවුන් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් මාළු මිලදී ගත් පුද්ගලයින්.

මේ හේතුවෙන් එම වෙළෙන්ඳුන්ගෙන් මාළු මිලදී ගත් පුද්ගලයින් වේ නම් ඒ සම්බන්ධයෙන් කඩිනමින් ප‍්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කරන ලෙසයි දැනුම් දී ඇත්තේ. 

කොට්ටාව ප‍්‍රදේශයේ සුපිරි වෙළෙඳසැලක සේවකයින් දෙදෙනෙකුටද කොවිඞ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වනවා.

nethnews

No comments

Ads Place