Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හබරාදූව ප්‍රාදේශීය සභාව වසා දමයි..

හබරාදූව ප්‍රාදේශීය සභා කාර්යාලය තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබේ. එම කාර්යාලයේ සේවිකාවගේ සැමියා කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීම නිසා මෙ...


හබරාදූව ප්‍රාදේශීය සභා කාර්යාලය තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබේ.

එම කාර්යාලයේ සේවිකාවගේ සැමියා කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීම නිසා මෙම පියවර ගෙන ඇත.

තාවකාලිකව වසා දමන ලද සභා කාර්යාලය විසබීජහරණය කර නැවත විවෘත කිරීමට නියමිතය.

එහි සේවය කළ තවත් සේවකයන් දස දෙනකු නිරෝධායන කිරීමට පියවර ගෙන තිබේ.

lankacnews

No comments

Ads Place