Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නිවාස තුලදී මිය යන කොරෝනා ආසාදිතයන් අවදාමනක්.. එවන් තවත් ආසාදිතයන් නිවෙස්වල.

මූලාශ්‍රයක් හඳුනා ගත නොහැකි වූ බොහෝ ප්‍රමාණයක් සමාජය තුළ දැනට සිටිනා බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. එහි සභාපති උපුල් රෝහණ ම...


මූලාශ්‍රයක් හඳුනා ගත නොහැකි වූ බොහෝ ප්‍රමාණයක් සමාජය තුළ දැනට සිටිනා බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ කොරෝනා ආසාදිත බවට මිය ගිය පසු හදුනාගන්නා ආසාදිතයන්ගේ මුලාශ‍්‍රයන් ඇතැම් අවස්ථාවල ඉතා ගැටලූ සහගත බවයි.

ඒ අනුව පෙනී යන්නේ මෙතෙක් හදුනා ගත නොහැකි වූ රෝගීන් නිවෙස් තුල තවදුරටත් සිටින බව යයිද ඔහු පැවසීය.

කොරෝනා මේ වන විට සමාජ ගත වීද නැද්ද යන්න සම්බන්ධයෙන් වාද විවාද පවතින නමුත් විශේෂඥයන් පවසන්නේ සමාජගත වීමක් නොමැති බව යැයිද ඔහු පැවසීය.

lankacnews

No comments

Ads Place